Back to Jobs
Vacancy Ended
Full-Time

Security Officer (ආරක්ෂක නිළධාරී)

Success Life No 474/2/A, Ranmuthugala Road, Kadawatha 108,500 Posted: Jun 10, 2026 Expire Date: Jun 16, 2026
Security Officer (ආරක්ෂක නිළධාරී)

Click on the flyer to view full size.

Vacancy Ended

රැකියා විස්තර තොරතුරු (Job Details)

රැකියාව Security Officer (ආරක්ෂක නිළධාරී)
ස්ථිර හෝ තාවකාලික භාවය සම්බන්ධ විස්තර Full-Time
වැටුප (මාසික) 108,500

Job Description

වායුසමනය කළ කාර්යාලීය සේවා ස්ථානයන්හි, සිවිල් ඇඳුමෙන් රැඳී සිටීම සඳහා වයස අවුරුදු 20 - 45 අතර මහත්මයින් බඳවාගැනීම.

තනි ආරක්ෂක නිළධාරී සේවා ස්ථාන

මාසික සේවා කාලය දින 25 කි

ආහාර සම්පූර්ණයෙන් නොමිලේ (සේවා දින 25 සඳහා)

පැමිණි දිනම රැකියාව

Requirements

වයස අවුරුදු 20-45 අතර - පිරිමි අයවලුන් සඳහා පමණි

මේ සඳහා Success Life Team හි සේවා ගාස්තු අදාල වේ.

About Employer

Company: Success Life

Address:
No 474/2/A,
Ranmuthugala Road,
Ranmuthugala, Kadawatha

Visit Facebook Page

Vacancy Ended / රැකියා අවස්ථාව අවසන්

This vacancy has expired or ended. We are no longer accepting applications for this position. (මෙම රැකියා ඇබෑර්තුව සඳහා අයදුම්පත් කැඳවීම අවසන් කර ඇත.)