✅රැකියාව :
ආරක්ෂක නිළධාරී
✅ප්‍රදේශයන් :
නුගේගොඩ /දෙහිවල / කිරුලපන / වැල්ලවත්ත
✅වැටුප (සතියට) :
රුපියල් 25,200
✅එක් සේවා මුරයක කාලය :
පැය 12
✅එක් සේවා මුරයක වැටුප :
රුපියල් 1,800
🔔සැ:යු :- ඔබගේ සේවා පළපුරුද්ද මත මෙම වැටුප රු.2,000 - 2,500 අතර වනු ඇත
✅සේවා මුර උපරිමය :
සතියක් තුළ සැපයිය හැකි උපරිම සේවා මුර ගණන 14
✅වැටුප් ගෙවීමේ දිනය :
සතියේ සෑම සඳුදා දිනයක්ම
✅ආහාර වියදම :
උදෑසන ආහාරය රු. 150 / දිවා ආහාරය රු. 200 / රාත්‍රී ආහාරය රු. 200
වසයෙන් දවසේ සම්පූර්ණ ආහාර වියදම රු.550/=
✅ඔබ "සක්සස් ලයිෆ්” ෆේස්බුක් පිටුවේ වසරකට වැඩි කාලයක් රැඳී සිට ඇත්නම් (follower) මෙම රැකියාවේදී ආහාර වියදම ඔබ රැකියාව කරන කාලය පුරාවටම අපගේ කණ්ඩායම විසින් ගෙවනු ලැබේ.
✅නවාතැන් පහසුකම් :
අවශ්‍ය සියලුම දෙනාට නොමිලේ
✅නිළ ඇඳුම :
කළු පැහැති දිග කලිසම /කළු පැහැති අත් කොට කමිසය සහ කළු පැහැති සපත්තු
✅නිවාඩු ලබා ගැනීම :
දින 05 කට පෙර දැනුම්දීමකින් අනුව මාසයක් තුළ උපරිම දින හතක කාලයකට යටත්ව නිවාඩු ලබා ගැනීමේ හැකියාව ඇත. (හදිසි අවශ්‍යතාවයන් වලදී සනාථ කර දැනුවත් කිරීමකින් අනතුරුව අමතර නිවාඩු ලබා ගත හැකියි.)
✅ පහත අයදුම්පත්‍රය මඟින් අයදුම් කිරීමෙන් පසුව, ඔබගේ ජීවදත්ත පත්‍රිකාව පරික්ෂා කිරීමෙන් අනතුරුව සම්පූර්ණ රැකියා විස්තර දැනුවත් කිරීම සහ බඳවාගැනීම් විස්තර දැනුවත් කිරීම සඳහා අපගේ නියෝජිතයකු ඔබ හා සම්බන්ධ වනු ඇත.
රැකියා විස්තර තොරතුරු (Job Details)
| රැකියාව | Security Officer - ආරක්ෂක නිළධාරී 1481260618A4 |
| ස්ථිර හෝ තාවකාලික භාවය සම්බන්ධ විස්තර | Full-Time |
| වැටුප (මාසික) | 108,000 |
Job Description
Requirements
✅වයස අවුරුදු 18 - 55 අතර (පිරිමි)
🔰මෙම රැකියාව ලබාදීම සඳහා කිසිඳු සේවා ගාස්තු හෝ ලියාපදිංචි ගාස්තුවක් අදාල නොවේ.
🔰මෙම රැකියාව ලබාදීම සඳහා කිසිඳු සේවා ගාස්තු හෝ ලියාපදිංචි ගාස්තුවක් අදාල නොවේ.
About Employer
Company: Success Life
Address:
No 474/2/A,
Ranmuthugala Road,
Ranmuthugala, Kadawatha
Vacancy Ended / රැකියා අවස්ථාව අවසන්
This vacancy has expired or ended. We are no longer accepting applications for this position. (මෙම රැකියා ඇබෑර්තුව සඳහා අයදුම්පත් කැඳවීම අවසන් කර ඇත.)