Back to Jobs
Vacancy Ended
Full-Time

Accounts Assistant (ගිණුම්කරණ සහකාර)

Success Life Info Center Colombo (කොළඹ) රු. 70,000 - 95,000 Posted: May 29, 2026 Expire Date: Jun 07, 2026
Accounts Assistant (ගිණුම්කරණ සහකාර)

Click on the flyer to view full size.

Vacancy Ended

රැකියා විස්තර තොරතුරු (Job Details)

රැකියාව Accounts Assistant (ගිණුම්කරණ සහකාර)
ස්ථිර හෝ තාවකාලික භාවය සම්බන්ධ විස්තර Full-Time
වැටුප (මාසික) රු. 70,000 - 95,000

Job Description

Leading trading company in Kandy seeks accounts assistant for immediate recruitment. Female candidates preferred.

To learn more and apply for the job, complete the application below.

මහනුවර ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ වෙළඳ ආයතනයකට ගිණුම්කරණ සහකරුවන් වහාම බඳවා ගැනේ. කාර්යාලයීය සේවා මුරය පමණි.

වැඩි විස්තර දැනුවත් වීමට සහ රැකියාව වෙත සම්බන්ධ වීම සඳහා පහත අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න

Requirements

A/L in Commerce stream.
Knowledge of MS Excel and QuickBooks.

වයස අවුරුදු 20-35 අතර විය යුතුය.
ගිණුම්කරණ කටයුතු පිළිබඳ මූලික පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමකි.

About Employer

Company: Success Life Info Center

Address:
No 474/2/A,
Ranmuthugala Road,
Ranmuthugala, Kadawatha

Visit Facebook Page

Vacancy Ended / රැකියා අවස්ථාව අවසන්

This vacancy has expired or ended. We are no longer accepting applications for this position. (මෙම රැකියා ඇබෑර්තුව සඳහා අයදුම්පත් කැඳවීම අවසන් කර ඇත.)