Back to Jobs
Vacancy Ended
ස්ථිර

ආරක්ෂක නිළධාරී

Success Life No 474/2/A, Ranmuthugala Road, Kadawatha 95,000 (shift 26) Posted: Jul 12, 2026 Expire Date: Jul 13, 2026
ආරක්ෂක නිළධාරී

Click on the flyer to view full size.

Vacancy Ended

රැකියා විස්තර තොරතුරු (Job Details)

දැන්වීම් අංකය 1505260712A25 (ආරක්ෂක නිළධාරී)
දැන්වීම පළකරන දිනය 2026-07-12
රැකියාව ආරක්ෂක නිළධාරී
ස්ථිර හෝ තාවකාලික භාවය සම්බන්ධ විස්තර ස්ථිර
රැකියාව අයත් ප්රදේශය කොල්ලුපිටිය
රැකියාව සඳහා බඳවාගැනීම ගැහැණු / පිරිමි පිරිමි
බඳවාගැනීම් වයස් සීමාව වයස අවුරුදු 20 - 30
වැටුප (මාසික) 95,000 (shift 26)
ආහාර සම්බන්ධ විස්තර දිවා / රාතී ආහාර වේල් දෙකම රු.60
නවාතැන් සම්බන්ධ විස්තර වෙනම නවාතැන් පහසුකම් නොමිලේ (රත්මලාන)
රැකියාවේ ස්වභාවය ✅කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි විදේශීය ආයතනයක සිවිල් ඇඳුමෙන් කාර්යාලය තුළ රැඳී සිටීම සඳහා
රැකියාවට සම්බන්ධ වීමට සේවා ගාස්තු අදාළ වන හෝ නොවන විස්තරය සේවා ගාස්තු අදාල වේ
රැකියාව සඳහා සම්බන්ධ වීමේදී එක් වරක් පමණක් අදාළ වන සේවා ගාස්තු විස්තර රු.80,000/=

🔔කිසිඳු හේතුවක් මත සේවා ගාස්තු නොමැතිව සම්බන්ධ කිරීමේ හැකියාවක් නැත.

🔔සේවා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමේ හැකියාවද නැත.
වෙනත් විස්තර ✅ඔබට අවශ්‍යනම් මෙම වැටුපට සහ සේවා දින වලට අමතරව මාසයේ නිවාඩු දින 17 ම සඳහා වුවද අමතරව වෙනම සේවා ස්ථානයක දිනක වැටුප රු.4,000 වන පරිදි ලබා දීමේ හැකියාව ඇත. ඒ සඳහා අමතර සේවා ගාස්තු අදාළ නොවේ. (අමතර සේවා ස්ථානයේ රැකියා පසුබිම මෙම දැන්වීම් පිංතූරයේ විස්තර වලට සමාන නොවේ)
රැකියාවට ඉල්ලුම් කරන ආකාරය පහත අයදුම්පත්රය සම්පූර්ණ කරන්න.

About Employer

Company: Success Life

Address:
No 474/2/A,
Ranmuthugala Road,
Ranmuthugala, Kadawatha

Visit Facebook Page

Vacancy Ended / රැකියා අවස්ථාව අවසන්

This vacancy has expired or ended. We are no longer accepting applications for this position. (මෙම රැකියා ඇබෑර්තුව සඳහා අයදුම්පත් කැඳවීම අවසන් කර ඇත.)