🎯නිවාස සංකීර්ණයක පුද්ගලික ආරක්ෂක නිළධාරී
🎯තනි සේවා ස්ථානයකි
🎯සම්පූර්ණ කළු නිළ ඇඳුම
🎯තැනින් තැනට මාරු වෙන්න අවශ්‍ය නෑ
රැකියාව සඳහා සෘජුවම සම්බන්ධ වීමේදී Success Life කණ්ඩායමෙ සේවා ගාස්තු අදාළ වේ. එක් වරක් පමණක් වන සේවා ගාස්තුව රු.25,000 කි. (වගකීම Success Life කණ්ඩායම සතුයි)
100% ක් නොමිලේ මෙම රැකියාව ලබා ගැනීමේ හැකියාවද ඇත. එවිට තෙවන පාර්ශවීය ආයතනයක් මඟින් සම්බන්ධ වීම සිදුවන අතර එම ආයතනයෙන් ඔබ වෙත ලබා දෙන මාසික වැටුප රු.80,000 ට සීමා විය හැකියි. (වගකීම අදාළ ආයතනය සතුයි)
රැකියා විස්තර තොරතුරු (Job Details)
| දැන්වීම් අංකය | SEC 1612261027 |
| දැන්වීම පළකරන දිනය | 2026-10-27 |
| රැකියාව | ආරක්ෂක නිළධාරී |
| ස්ථිර හෝ තාවකාලික භාවය සම්බන්ධ විස්තර | ස්ථිර |
| රැකියාව අයත් ප්රදේශය | කිරුලපන |
| රැකියාව සඳහා බඳවාගැනීම ගැහැණු / පිරිමි | පිරිමි |
| බඳවාගැනීම් වයස් සීමාව | අවුරුදු 25 - 50 අතර |
| වැටුප (මාසික) | 102,000 |
| ආහාර සම්බන්ධ විස්තර | ආහාර තුන් වේලම රු.550 |
| නවාතැන් සම්බන්ධ විස්තර | නොමිලේ |
| රැකියාවේ ස්වභාවය | 🎯නිවාස සංකීර්ණයක පුද්ගලික ආරක්ෂක නිළධාරී 🎯තනි සේවා ස්ථානයකි 🎯සම්පූර්ණ කළු නිළ ඇඳුම 🎯තැනින් තැනට මාරු වෙන්න අවශ්‍ය නෑ |
| රැකියාවට සම්බන්ධ වීමට සේවා ගාස්තු අදාළ වන හෝ නොවන විස්තරය | රැකියාව සඳහා සෘජුවම සම්බන්ධ වීමේදී Success Life කණ්ඩායමෙ සේවා ගාස්තු අදාළ වේ. 100% ක් නොමිලේ මෙම රැකියාව ලබා ගැනීමේ හැකියාවද ඇත. එවිට තෙවන පාර්ශවීය ආයතනයක් මඟින් සම්බන්ධ වීම සිදුවන අතර එම ආයතනයෙන් ඔබ වෙත ලබා දෙන මාසික වැටුප රු.80,000 ට සීමා විය හැකියි. |
| රැකියාව සඳහා සම්බන්ධ වීමේදී එක් වරක් පමණක් අදාළ වන සේවා ගාස්තු විස්තර | රැකියාව සඳහා සෘජුවම සම්බන්ධ වීමේදී Success Life කණ්ඩායමෙ සේවා ගාස්තු අදාළ වේ. එක් වරක් පමණක් වන සේවා ගාස්තුව රු.25,000 කි. (වගකීම Success Life කණ්ඩායම සතුයි) 100% ක් නොමිලේ මෙම රැකියාව ලබා ගැනීමේ හැකියාවද ඇත. එවිට තෙවන පාර්ශවීය ආයතනයක් මඟින් සම්බන්ධ වීම සිදුවන අතර එම ආයතනයෙන් ඔබ වෙත ලබා දෙන මාසික වැටුප රු.80,000 ට සීමා විය හැකියි. (වගකීම අදාළ ආයතනය සතුයි) |
| වෙනත් විස්තර | 🎯රැකියාවට අයදුම් කිරීම සඳහා පහත පෝරමය සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ. |
| රැකියාවට ඉල්ලුම් කරන ආකාරය | පහත අයදුම්පත්රය සම්පූර්ණ කරන්න. |
Job Description
About Employer
Company: Success Life
Address:
No 474/2/A,
Ranmuthugala Road,
Ranmuthugala, Kadawatha
Apply for this Job (මෙම රැකියාවට අයදුම් කරන්න)
Submit your details below and your application will be sent directly to the employer's WhatsApp. (පහත විස්තර ලබා දෙන්න, ඔබේ අයදුම්පත සෘජුවම සේවායෝජකයාගේ වට්ස්ඇප් වෙත යැවෙනු ඇත.)