Reputed hotel chain in Kollupittiya needs electrical/air conditioning technicians. Accommodation and meals provide
To learn more and apply for the job, complete the application below.
කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක නඩත්තු අංශය සඳහා කාර්මික ශිල්පීන් වහාම බඳවා ගැනේ. නවාතැන් සහ ආහාර නොමිලේ.
වැඩි විස්තර දැනුවත් වීමට සහ රැකියාව වෙත සම්බන්ධ වීම සඳහා පහත අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න
රැකියා විස්තර තොරතුරු (Job Details)
| රැකියාව | Maintenance Technician (නඩත්තු කාර්මික) |
| ස්ථිර හෝ තාවකාලික භාවය සම්බන්ධ විස්තර | Full-Time |
| වැටුප (මාසික) | රු. 95,000 with Service Charge |
Job Description
Requirements
Certificate from the Vocational Training Authority for training in the relevant field and passing the practical test given on that day
අදාළ ක්ෂේත්‍රයේ පුහුණුව ලද වෘත්තීය පුහුණු අධිකාරියේ සහතිකය සහ එදින ලබා දෙන ප්‍රායෝගික පරීක්ෂණය සමත්වීම
අදාළ ක්ෂේත්‍රයේ පුහුණුව ලද වෘත්තීය පුහුණු අධිකාරියේ සහතිකය සහ එදින ලබා දෙන ප්‍රායෝගික පරීක්ෂණය සමත්වීම
About Employer
Company: Success Life Info Center
Address:
No 474/2/A,
Ranmuthugala Road,
Ranmuthugala, Kadawatha
Vacancy Ended / රැකියා අවස්ථාව අවසන්
This vacancy has expired or ended. We are no longer accepting applications for this position. (මෙම රැකියා ඇබෑර්තුව සඳහා අයදුම්පත් කැඳවීම අවසන් කර ඇත.)