Back to Jobs
Available
Part-Time

Security Officer - Temporary (ආරක්ෂක නිළධාරී - තාවකාලික)

Success Life No 474/2/A, Ranmuthugala Road, Kadawatha 2,000 Posted: Jun 09, 2026
Apply Now via WhatsApp

Job Advertisement Flyer

Security Officer - Temporary (ආරක්ෂක නිළධාරී - තාවකාලික)

Click on the image to view or download it in full size.

Job Description

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා තාවකාලික ආරක්ෂක නිළධාරී මහත්මයින් බඳවාගැනීම සිදු වේ.

දින 02/03/04/05 වශයෙන් සේවා සැපයීමේ හැකියාව.

දවසේ ආහාර තුන් වේලම නොමිලේ

සම්පූර්ණ කළු නිළ ඇඳුම

සේවා සපයන අවසන් දිනයේ සම්පූර්ණ වැටුප ගෙවීම සිදු වේ.

එක් සේවා මුරයක කාලය පැය 12කි

සේවා මුරයක වැටුප රු.2,000

ආහාර / නවාතැන් නොමිලේ

පැමිණි දිනම රැකියාව

ලියාපදිංචිය සඳහා පහතින් අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න.

Requirements

ක්ෂේත්‍රයේ පළපුරුදු වයස අවුරුදු 18 - 55 අතර මහත්මයින් සඳහා අයදුම් කිරීමේ හැකියාව ඇත.

About Employer

Company: Success Life

Address:
No 474/2/A,
Ranmuthugala Road,
Ranmuthugala, Kadawatha

Visit Facebook Page

Apply for this Job (මෙම රැකියාවට අයදුම් කරන්න)

Submit your details below and your application will be sent directly to the employer's WhatsApp. (පහත විස්තර ලබා දෙන්න, ඔබේ අයදුම්පත සෘජුවම සේවායෝජකයාගේ වට්ස්ඇප් වෙත යැවෙනු ඇත.)

Supported formats: JPG, JPEG, PNG (Max file size: 5MB)
Max file size: 5MB